Monday, November 12, 2012

කිතුල්ගල ....[ Kithulgala ]







කොන්ක්‍රිට් කුළුනු වල.....
හැපෙන කාබන් දුමෙන්.
පපු කුහර පුරොගත්..!
බ්‍රේක් නැති මිනිසුනේ............
නැවතිලා හතිලන්න..!
ජිවිතේ විඳින්නට
ගංතෙරට ගොඩවෙලා..
මඳක් නැවතී ඉන්න.............!

[  My dear friends just have a break to your polluted life….and Feel the Real life ………! ]



21 comments:

  1. තාමත් 100% ක්ම නැති උනත් පරිසර සුන්දරත්වය විදින්න ලැබිම ගැන සතුටක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපේ රටේ සොඳුරු තැන කොපමණ තියෙනවද විඳින්නට පුලුවන්

      Delete
  2. තාමත් 100% ක්ම නැති උනත් පරිසර සුන්දරත්වය විදින්න ලැබිම ගැන සතුටක් දැනෙනවා.

    ReplyDelete
  3. විඩාබර වෙහෙසකර අරුත්සුන් ජීවිතේ
    වෙනසකට මග විවර කරන කා සිතුවමක්...
    මුදලමින් සයිබ අවකස තුල මෙලෙස
    මතක් කර දුන් ඔබට හද තුටින් පුදමි තුති...!

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි සිතුවමින්
      දිරි ලැබිමි අදින්නට
      තව තවත් කසි සිතුවම්...
      තුති පුදමි හදවතින් ..!

      Delete
  4. තව පිංතුර ටිකක් එක්කලානං නියමයිනේ...
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ එක් පොස්ට් එක්ක එක් සිතුවමක් අඳින්නට තිරණය කර තිබෙනවා එකයි එකක් දැම්මේ සමාවන්න

      Delete
  5. ලස්සන තැනක් ලස්සන අදහසක්

    ReplyDelete
    Replies
    1. ස්තුතී කොරලේ මහත්තයෝ...

      Delete
  6. Replies
    1. ස්තුතී සෙන්නා...ඔන්න අකුරු වෙනස්කලා

      Delete
  7. ලංකාව වටේම නොදුටු දසුන් අපිට දෙන්න මෙයා....

    ReplyDelete
    Replies
    1. හැකි උපරිමෙන් උත්සහගන්නෙමි...

      Delete
  8. කිතුල්ගල.. එහි විනාසයද නුදුරේය.

    ReplyDelete
    Replies
    1. හෙම් එහෙම වෙන්න පුලුවන්

      Delete
  9. මේවා විකිණෙන්න අරන් කියලා මාත් කියන්නේ හරිම දුකෙන්. ගමට හරි වේගෙන් විනාශ ඇතුළු වෙමින් තිබෙනවා. අපිට හති අරින්න තැනක් ඉතුරු වෙන්නේ නෑ නොබෝ දිනකින්

    ReplyDelete
    Replies
    1. හේම් නමුත් මෙවා රැකගන්න සහ විඳින්න කියලා යම් බලපැමක් කරන්න පුලුවන් අපට

      Delete
  10. එක පිංතූරයක් මදී.....

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදි බලමු වෙනසක් කරන්න

      Delete
  11. කිතුල්ගල... සුන්දර පරිසරයක්..
    ඔබේ අදහසත් ලස්සනයි !

    ReplyDelete

සිතුවිල්ලක් ලියා යන්න..... [ Share your thought ]