කොන්ක්රිට් කුළුනු වල.....
හැපෙන කාබන් දුමෙන්.
පපු කුහර පුරොගත්..!
බ්රේක් නැති මිනිසුනේ............
නැවතිලා හතිලන්න..!
ජිවිතේ විඳින්නට
ගංතෙරට ගොඩවෙලා..
මඳක් නැවතී ඉන්න.............!
[
My dear friends just have a break to your polluted life….and Feel the Real life ………! ]
තාමත් 100% ක්ම නැති උනත් පරිසර සුන්දරත්වය විදින්න ලැබිම ගැන සතුටක් දැනෙනවා.
ReplyDeleteඇත්තෙන්ම අපේ රටේ සොඳුරු තැන කොපමණ තියෙනවද විඳින්නට පුලුවන්
Deleteතාමත් 100% ක්ම නැති උනත් පරිසර සුන්දරත්වය විදින්න ලැබිම ගැන සතුටක් දැනෙනවා.
ReplyDeleteවිඩාබර වෙහෙසකර අරුත්සුන් ජීවිතේ
ReplyDeleteවෙනසකට මග විවර කරන කා සිතුවමක්...
මුදලමින් සයිබ අවකස තුල මෙලෙස
මතක් කර දුන් ඔබට හද තුටින් පුදමි තුති...!
ඔබේ කවි සිතුවමින්
Deleteදිරි ලැබිමි අදින්නට
තව තවත් කසි සිතුවම්...
තුති පුදමි හදවතින් ..!
තව පිංතුර ටිකක් එක්කලානං නියමයිනේ...
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ස්තුතී අයියේ එක් පොස්ට් එක්ක එක් සිතුවමක් අඳින්නට තිරණය කර තිබෙනවා එකයි එකක් දැම්මේ සමාවන්න
Deleteලස්සන තැනක් ලස්සන අදහසක්
ReplyDeleteස්තුතී කොරලේ මහත්තයෝ...
Deleteනියමයි...
ReplyDeleteස්තුතී සෙන්නා...ඔන්න අකුරු වෙනස්කලා
Deleteලංකාව වටේම නොදුටු දසුන් අපිට දෙන්න මෙයා....
ReplyDeleteහැකි උපරිමෙන් උත්සහගන්නෙමි...
Deleteකිතුල්ගල.. එහි විනාසයද නුදුරේය.
ReplyDeleteහෙම් එහෙම වෙන්න පුලුවන්
Deleteමේවා විකිණෙන්න අරන් කියලා මාත් කියන්නේ හරිම දුකෙන්. ගමට හරි වේගෙන් විනාශ ඇතුළු වෙමින් තිබෙනවා. අපිට හති අරින්න තැනක් ඉතුරු වෙන්නේ නෑ නොබෝ දිනකින්
ReplyDeleteහේම් නමුත් මෙවා රැකගන්න සහ විඳින්න කියලා යම් බලපැමක් කරන්න පුලුවන් අපට
Deleteඑක පිංතූරයක් මදී.....
ReplyDeleteඉදිරියෙදි බලමු වෙනසක් කරන්න
Deleteකිතුල්ගල... සුන්දර පරිසරයක්..
ReplyDeleteඔබේ අදහසත් ලස්සනයි !
ස්තුතී චන්දන...
Delete