Monday, November 5, 2012

නුවර.... [ Kandy ]




එක් හීතල උදැසනක මීදුම කපාන.....නුවර වැව රවුමෙන් මහනුවර නගරද්වාරය පහුකරමින් සිටි මොහොතක.... දළදා මාලිගය ඇසගැටුනේ මෙලෙසටයි......!


[ A one misty cold morning in the city of Kandy, moment I’m going all the way through, this is how my third eye captured the Dalada Maligawa........! ]




21 comments:

  1. කොල්ලා දැන් කවිකාරය වෙලා නේ.. හික්.. මට අපේ පන්තියෙ හිටපු කවිකාර ව මතක් වුණා..

    ReplyDelete
    Replies
    1. වෙනස් විදිහක පොඩි උත්සහයක් මචන් සපොර්ට් එකට ස්තුතී

      Delete
  2. මම ද ඔය සිත්තම අදිනවා දුටිමි...

    ReplyDelete
    Replies
    1. ඔව් එයනම් චමත්කාර සජීවී දසුනක්

      Delete
  3. Replies
    1. ස්තුතී මෙපැත්තටත් ආවට...

      Delete
  4. අඩේ අලුත් බ්ලොග් එකක්ද.. හොඳ හොඳ පින්තූර ටිකක් යයි වගේ..

    මචන් පසුබිමත් අඳුරුයි, අකුරුත් අඳුරුයි.. ඉතින් ෆුල් මාඥ්ඤමිකයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතී සෙන්නා පසුබිම වෙනසකට ලක්කරන්න උත්සහ ගන්නම්

      Delete
  5. උඹද මේක කරන්නේ ලස්සන ෆොටෝ එක. එල මචන්..

    ReplyDelete
  6. ෆොටෝ බ්ලොග් එකක්.. එළනේ!!

    ReplyDelete
  7. මාරම ලස්සනය්!

    ReplyDelete
  8. ගොඩක් හොදයි මලයෝ..

    ReplyDelete

සිතුවිල්ලක් ලියා යන්න..... [ Share your thought ]