එක් හීතල උදැසනක මීදුම කපාන.....නුවර වැව රවුමෙන් මහනුවර නගරද්වාරය පහුකරමින් සිටි මොහොතක.... දළදා මාලිගය ඇසගැටුනේ මෙලෙසටයි......!
[ A
one misty cold morning in the city of Kandy, moment I’m going all the way
through, this is how my third eye captured the Dalada Maligawa........! ]
කොල්ලා දැන් කවිකාරය වෙලා නේ.. හික්.. මට අපේ පන්තියෙ හිටපු කවිකාර ව මතක් වුණා..
ReplyDeleteවෙනස් විදිහක පොඩි උත්සහයක් මචන් සපොර්ට් එකට ස්තුතී
DeleteSuperb . . !
ReplyDeleteThankz Aiya
Deleteමරු...
ReplyDeleteස්තුතී....
Deletepatta machan..
ReplyDeleteස්තුතී ලොක්කා
Deleteමම ද ඔය සිත්තම අදිනවා දුටිමි...
ReplyDeleteඔව් එයනම් චමත්කාර සජීවී දසුනක්
Deleteඅනර්ඝ නිර්මාණයක් සහෝ.....
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ස්තුතී මෙපැත්තටත් ආවට...
Deleteලස්සනයි මචං
ReplyDeleteස්තුතී...
Deleteඅඩේ අලුත් බ්ලොග් එකක්ද.. හොඳ හොඳ පින්තූර ටිකක් යයි වගේ..
ReplyDeleteමචන් පසුබිමත් අඳුරුයි, අකුරුත් අඳුරුයි.. ඉතින් ෆුල් මාඥ්ඤමිකයි..
ස්තුතී සෙන්නා පසුබිම වෙනසකට ලක්කරන්න උත්සහ ගන්නම්
Deleteඋඹද මේක කරන්නේ ලස්සන ෆොටෝ එක. එල මචන්..
ReplyDeleteඔව් මචන් ස්තුතී
Deleteෆොටෝ බ්ලොග් එකක්.. එළනේ!!
ReplyDeleteමාරම ලස්සනය්!
ReplyDeleteගොඩක් හොදයි මලයෝ..
ReplyDelete