හිමිදිරි වෙරල ඉතා පියකරුය...සන්සුන්ය... ලද ප්‍රබොදයෙන් ආගන්තුක ඈ පොතක් කියවන්නීය....ලාහිරු රැසින් ඔදවැඩුන සයුරු රළ වෙරළ සිපගන්නා එක් නිමේශයක කාචයේ රැඳුනී................!
[ See the beauty of calm early morning beach. A stranger....She is reading a book awaking from the aurora. Captured a trice, waves delighted by the sunlight cuddling the shore............! ]
පින්තුරේ නියමයි ......
ReplyDeleteස්තුතී....
DeleteClass
ReplyDeleteThankz....
Deleteඅලංකාරයි මේ දසුන.
ReplyDeleteසමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න
ස්තුතී ඔබට....
Deleteවර්ණ බොහොම නෙතට ප්‍රියයි...
ReplyDeleteස්තුතී සපොර්ට් එකට
Deleteරාජ් බොරුවට කියනවා නෙමෙයි. පින්තූර තුනම මාර ස්ටෑන්ඩඩ්. ෆ්ලිකර් , ෆෝටෝෂොප් වල ෂෙයාර් කරනම් හරි. බීච් එකේ එකයි, කැන්ඩි එකයි ප්‍රොෆෙෂනල්. මම යාළුවෙකුටත් යැව්වා ඌත් හොල්මන්... කැන්ඩි එකට
ReplyDeleteලොකු අයියේ මම තාම ඉගෙන ගන්නව හැබැ ක්ලාස් ගිහිල්ලනම් නෙවි සමහර විට ඔයා දන්නව ඇති ප්‍රසන්න රත්නායක කියල කෙනෙක් අර ක්‍රිම්සොඩා ඇඩ් එක // යව්වනයේ පොපියන චමත්කාරය // අන්න එක කලේත් එයා මම එයත් එක්ක වඩකරනව ෆ්‍රී වෙලාවට ඉස්සරහට මම ෆ්ලිකර් එකවුන්ට් එකක් හදාගන ශේයා කරන්නම් දිරිමත් කරනවට බොහොම ස්තුතී පොඩි සිහිනයක් තියනව කෙටි චිත්‍රපටියක් කරන්න ඒසඳහා ඉගෙනගන්නවා තාම
Deleteඒ චිත්‍රපටියෙ චරිතයක් මටත් ඕනෙ...ඔන්න බෑ කියන්න බෑ අරිද ?
Delete