හිමිදිරි වෙරල ඉතා පියකරුය...සන්සුන්ය... ලද ප්‍රබොදයෙන් ආගන්තුක ඈ පොතක් කියවන්නීය....ලාහිරු රැසින් ඔදවැඩුන සයුරු රළ වෙරළ සිපගන්නා එක් නිමේශයක කාචයේ රැඳුනී................!
[ See the beauty of calm early morning beach. A stranger....She is reading a book awaking from the aurora. Captured a trice, waves delighted by the sunlight cuddling the shore............! ]