Monday, November 19, 2012

අහුන්ගල්ල වෙරල..........[ Beach Ahungalla ]






හිමිදිරි වෙරල ඉතා පියකරුය...සන්සුන්ය... ලද ප්‍රබොදයෙන් ආගන්තුක ඈ පොතක් කියවන්නීය....ලාහිරු රැසින් ඔදවැඩුන සයුරු රළ වෙරළ සිපගන්නා එක් නිමේශයක කාචයේ රැඳුනී................!


[ See the beauty of calm early morning beach. A stranger....She is reading a book awaking from the aurora. Captured a trice, waves delighted by the sunlight cuddling the shore............! ]




Monday, November 12, 2012

කිතුල්ගල ....[ Kithulgala ]







කොන්ක්‍රිට් කුළුනු වල.....
හැපෙන කාබන් දුමෙන්.
පපු කුහර පුරොගත්..!
බ්‍රේක් නැති මිනිසුනේ............
නැවතිලා හතිලන්න..!
ජිවිතේ විඳින්නට
ගංතෙරට ගොඩවෙලා..
මඳක් නැවතී ඉන්න.............!

[  My dear friends just have a break to your polluted life….and Feel the Real life ………! ]



Monday, November 5, 2012

නුවර.... [ Kandy ]




එක් හීතල උදැසනක මීදුම කපාන.....නුවර වැව රවුමෙන් මහනුවර නගරද්වාරය පහුකරමින් සිටි මොහොතක.... දළදා මාලිගය ඇසගැටුනේ මෙලෙසටයි......!


[ A one misty cold morning in the city of Kandy, moment I’m going all the way through, this is how my third eye captured the Dalada Maligawa........! ]